මුළු ජාතිය ම යොර්දාන් ගඟෙන් එතෙර වී අවසන් වූ කල, ස්වාමින්වහන්සේ යෝෂුවාට කතා කොට, “එක් ගෝත්‍රයකට එක් මිනිසකු බැගින් ජනයා අතරෙන් මිනිසුන් දොළොස් දෙනකු තෝරා, ඔවුන්ට අණ කරමින්, ‘යොර්දාන් ගඟ මැද හරියට ම පූජකයින් සිටගෙන සිටින මෙතැනින් ගල් දොළොසක් ගන්න. ඒවා ඔබ සමඟ ගෙන ගොස්, අද රැයේ ඔබ නවාතැන් ගන්නා තැන ඒවා තැන්පත් කරන්නැ’ යි කියා කියන්නැ” යි පැවසූ සේක. එබැවින් යෝෂුවා, ඉශ්‍රායෙල් ජනයාගෙන් එක් ගෝත්‍රයකට එක් කෙනකු බැගින් තමා පත් කර තිබූ මිනිසුන් දොළොස් දෙනා කැඳවා, ඔවුන්ට කතා කොට, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කරඬුව ඉදිරියට, යොර්දාන් ගඟ මැදට ගොස්, ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ ගණනට අනුව ඔබ හැම කෙනකු ම ගලක් බැගින් උර මතට ගන්න. මෙය ඔබ අතරේ ලකුණක් වනු ඇත. මතු දවස්හි දී ඔබේ දරුවන්, ‘මොකක් ද මේ ගල්වල ඔබට ඇති තේරුම යැ?’ යි ඔබෙන් ඇසූ විටෙක, ‘ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියේ යොර්දාන් ජල ප්‍රවාහය තීන්දුවට ම වෙන් ව ගිය වග ද එය යොර්දාන් ගඟෙන් එතෙර වීමේදී, යොර්දාන් ජලය බෙදී ගිය වග ද එබැවින් මේ ගල් ඉශ්‍රායෙල් ජනතාවට සදාතනික සිහිවටනයක් වනු ඇති වග ද ඔවුන්ට කියන පිණිස යැ’ යි” කීවේ ය.
යෝෂුවා 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෝෂුවා 4:1-7
5 Days
It's our natural tendency to look to the future, but we should never forget the past. This plan is designed for you over a 5-day period to remember all that God has done in shaping you into the person you are today. Each day, you will get a Bible reading and a brief devotional designed the help you remember the key events of your walk with Christ. For more content, check out finds.life.church
The road of life is marked by a series of decision points, and at each crossroads, we must make a choice. Will we make courageous choices or cowardly choices? In this 4-part plan, we’ll explore the crossroads that Joshua faced as he led the Israelites into the Promised Land and learn from him how to obey God in the big and small decisions of everyday life.
Embark on a 5-day journey with Kayleon Dortch-Elliott to cultivate awareness of God's presence in every season of life. Discover what it means to be truly aware, identify the barriers to awareness, and learn to recognize the sacred even in the seasons you think you’re merely surviving.
This Guided Bible Reading Plan is designed to help you take your Bible reading experience to the next level. If you’ve ever read the Bible and been completely confused, this plan is for you. Within this plan, each day you’re equipped with a full summary filled with context so you can have deeper clarity as you read through the book of Joshua.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ