මුළු ඉශ්‍රායෙල් ජනයා, මුළු ජාතිය ම, දිය සීරාවෙන් තොර වියළි බිම පිට යොර්දානයෙන් එගොඩ වන අතරේ ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලා සිටි පූජකයෝ යොර්දාන් ගඟ මැද වියළි බිමේ ස්ථිර ව සිටගෙන සිටියහ.
යෝෂුවා 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෝෂුවා 3:17
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ