යෝෂුවා 24:5-6
යෝෂුවා 24:5-6 SCV
“ ‘ඉන්පසු මම මෝසෙස් හා ආරොන් යැවුවෙමි. ඒ මධ්‍යයේ මා කළ දෙයින් ඊජිප්තුවට වසංගත පැමිණ වීමි. පසුව මම නුඹලා පිටතට ගෙනාවෙමි. මා ඔබේ පියවරුන් ඊජිප්තුවෙන් පිටතට ගෙනා කල, නුඹලා මුහුද ළඟට ආහ. එවිට ඊජිප්තුවරු යුද්ධ රථ හා අසරුවන් ගෙන, රතු මුහුද දක්වා ඔබේ පියවරුන් ලුහුබැඳ ආහ.

