යෝෂුවා 24:31

යෝෂුවා 24:31 SCV

ඉශ්‍රායෙල්වරු යෝෂුවාගේ ජීවිත කාලය පුරාත්, ඉශ්‍රායෙල් උදෙසා ස්වාමින්වහන්සේ කළ සියල්ල පිළිබඳ අත්දැකීම් ලද ඔහුට වඩා වැඩි කලක් ජීවත් වූ වැඩිහිටියන්ගේ කාලය පුරාත් ස්වාමින්වහන්සේට සේවය කළහ.