යෝෂුවා 18:2-3
යෝෂුවා 18:2-3 SCV
ඒ වන තෙක් ම තමන්ගේ උරුමය වෙන් කර දෙනු නො ලැබූ ඉශ්‍රායෙල් ජනතාව අතරේ ගෝත්‍ර හතක් ඉතිරි ව තිබිණ. එබැවින් යෝෂුවා, ඉශ්‍රායෙල්වරුන්ට කතා කොට, “ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දුන් දේශයට ගොස්, එය අත්කර ගැනීම අතපසු කරමින්, ඔබ තව කොපමණ කලක් බලා සිටිනවා ද?

