යෝෂුවා 10:10

යෝෂුවා 10:10 SCV

ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ඉදිරියේ ඔවුන් වියවුල් කළ සේක. ගිබෙයොන්හි මහත් ඝාතනයකින් ඉශ්‍රායෙල් ඔවුන් වනසා දැමූහ. බෙත්-හෝරෝන් දෙසට නැගෙන මගෙහි ඔවුන් ලුහුබැඳ ගිය ඉශ්‍රායෙල්, අසේකා හා මක්කේදා දක්වා ම ඔවුන් ගසා හෙළූහ.