යෝනා 4:2-3

යෝනා 4:2-3 SCV

එබැවින් ඔහු ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, මගේ රටේ සිටියදී මා කීවේ, මෙය ම නො වේ ද? කලින් මා ඉක්මන් වී, තර්ෂිෂ් වෙත පලා ගියේ ද එනිසයි. ඔබවහන්සේ දයාන්විත, අනුකම්පා සහගත දෙවියන්වහන්සේ වග, වහා නො කිපෙන සුළු, නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත, විපත්තිය පැමිණවීමෙහිලා ලිහිල පාන තැනැන්වහන්සේ වග මා දැන සිටියා. එනිසා දැන් අහෝ ස්වාමින්වහන්ස, මගේ ජීවිතය මා වෙතින් ගනු මැනව, මන්ද ජීවත් වනවාට වඩා මරණය මට හොඳා” යි පැවසී ය.

යෝනා 4 කියවන්න