යෝනා 3:4
යෝනා 3:4 SCV
යෝනා එක්-දින ගමනක යෙදෙමින් පුරය මැදට ගමන් ඇරඹී ය. “තව හතළිස් දවසකින් නිනිවය බිඳ හෙළනු ලැබේ” යි ඔහු මොර ගසා ප්‍රකාශ කළේ ය.