යෝනා 1:10
යෝනා 1:10 SCV
එයින් අතිශය භයට පත් ඔවුහු, “මොකක් ද මේ නුඹ කළේ?” යි ඇසූහ. ඔහු ස්වාමින්වහන්සේ අබියසින් පලා යමින්, සිටින වග, ඔවුහු දැන සිටියහ. ඒ වග, ඔහු ඔවුනට කියා තිබිණි.