යෝබ් 9:17-18

යෝබ් 9:17-18 SCV

කුණාටුවකින් උන්වහන්සේ මා පොඩිකර දමා, අහේතුක ව වඩ වඩා මා තුවාල කරනු ඇත. උන්වහන්සේ හුස්ම ගන්නටවත් මට ඉඩ නො දී, දුක්ඛ දොම්නස්සයෙන් මා පුරවාලනු ඇත.

යෝබ් 9 කියවන්න