යෝබ් 40:4-5

යෝබ් 40:4-5 SCV

“අහෝ මම නො වටින්නෙක්මි; මම කෙසේ ඔබට උත්තර දෙන්නෙම් ද? මම මගේ අතින් මගේ කට වසා ගනිමි. එක් වරක් මම කතා කළෙමි; පිළිතුරු නො දෙමි. මම දෙවරක් කතා කළෙමි. ඉන්පසු කතා නො කරමි” යි පැවසී ය.