යෝබ් 38:1-4

යෝබ් 38:1-4 SCV

එවිට ස්වාමින්වහන්සේ කුණාටුවේ සිට යෝබ්ට උත්තර දෙමින් මෙසේ පැවසූ සේක: “දැනගැන්මෙන් තොර වචනවලින් මගේ දැනමුතුකම් අඳුරු කරන මොහු කවරෙක් ද? පිරිමියකු සේ ඔබේ ඉඟටිය බැඳගෙන, මට උත්තර දෙන්න; මම ඔබෙන් ප්‍රශ්න කරන්නෙමි. “මා පොළොවේ අත්තිවාරම් දමන විට ඔබ සිටියේ කොහේ ද? වැටහීම ඇත්නම් කියන්න.