“එම්බා යෝබ්, මේ අහන්න; මදක් නැවතී, දෙවියන්වහන්සේගේ ආශ්චර්යයන් කල්පනාවට ගන්න. දෙවියන්වහන්සේ වලාකුළු පාලනය කරන්නේ කෙසේ ද, ස්වකීය විදිලිය සැණෙක විහිදුවා යවන්නේ කෙසේදැයි ඔබ දන්නවා ද? සර්ව ඥානයෙන් හෙබි තැනැන්වහන්සේගේ විස්මිත ක්‍රියා ලෙස වලාකුළු ගුවනේ රැඳී සිටින්නේ කෙසේදැයි ඔබ දන්නවා ද? දකුණු දිග සුළඟට දේශය මැදි වූ කල, හැඳිවත් උණුසුම් වන තැනැත්තෙනි, ලෝකඩයෙන් වාත්තු කළ කැඩපතක් සේ දැඩි ව අහස අතුරන්නට උන්වහන්සේ සමඟ හවුල්වීමට ඔබට පුළුවන් ද?
යෝබ් 37 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෝබ් 37:14-18
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ