“දන්නවා ද! මා ඔබට කියන්නේ මෙතැනදී ඔබ වැරදිය කියායි; දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට වඩා උත්තම ය. මනුෂ්‍යයාගේ කිසි වචනයකට උන්වහන්සේ උත්තර දෙන්නේ නැත කියමින්, උන්වහන්සේට එරෙහිව ඔබ පැමිණිලි කරන්නේ මන්ද? මනුෂ්‍යයා තේරුම් ගන්නේ නැති වුව ද දෙවියන්වහන්සේ එක් විදියකින් හෝ තවත් විදියකින් හෝ කතා කරන සේක. ස්වප්නයකින්, රාත්‍රියේ දර්ශනයකින්, මිනිසුන් තම යහන් මත නිදා සිටියදී, බර නින්දට වැටුණු කල, උන්වහන්සේ ඔවුන්ගේ කනට ළං ව කතා කර, අනතුරු අඟවමින් ඔවුන් බය කරන්නේ, වැරදි කිරීමෙන් මිනිසා ඉවත හරවන පිණිස හා උඩඟුවීම ඔහු වෙතින් පහ කරන පිණිස ය. ඔහුගේ ජීවය නරාවළෙන් සුරකිනු පිණිස ය; ඔහුගේ ජීවිතය කඩුපතින් විනාශ නො කරන පිණිස ය.
යෝබ් 33 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෝබ් 33:12-18
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ