යෝබ් 31:9-12

යෝබ් 31:9-12 SCV

“අන් ස්ත්‍රියකට මගේ හද වසඟ වී නම්, මගේ අසල්වැසියාගේ දොර ළඟ රැක සිටියෙම් නම්, මගේ බිරිඳ අන් මිනිසකුට ධාන්‍ය අඹරාවා; පිට මිනිස්සු ඇය හා සයනය කරත්වා. මන්ද මා කර ඇත්තේ අශිෂ්ට අපරාධයකි. දඬුවම් ලැබිය යුතු පාපයකි. එය අබද්දොන් දක්වා දවා දමන ගින්නකි. මගේ මුළු අස්වැන්න ම එයින් උදුරා දැමේ.