යෙරුසලම්හි බැටළු දොරටුව ළඟ හෙබ්‍රෙව් බසින්, “බෙතෙස්දා” නමින් පොකුණක් ද ඒ පොකුණ වටා ආවරණ සහිත ආරුක්කු පහක් ද වෙයි. කොර, අන්ධ, අංසබාග ආදී ආබාධිත සමූහයක් ඒවායේ වැතිර, රැඳී වුන්හ. ඔවුන් එසේ සිටියේ දේව දූතයෙක් පැමිණ, කලින් කල පොකුණ කලඹතැයි ද එසේ කැළැතූ දියට මුලින් ම බට කවර රෝගියකු වුව සුව වෙතැයි ද යන විශ්වාසයට අනුව දිය කැළතෙන තෙක් ය. තිස්අට වසරක් ගිලන් ව සිටි මිනිහෙක් ද එහි වූයේ ය. යේසුස්වහන්සේ ඔහු දැක, දිගු කලක් ඔහු එසේ වැතිර සිටි වග දැන, “ඔබ සුවය ලබන්නට කැමති දැ?” යි ඇසූ සේක. ගිලාන මිනිසා, “අනේ මහත්මයා, වතුර කැලඹෙද්දී පොකුණට බස්වන්නට අත්-උදව්කාරයෙක් මට නැහැ; හැම විට මා බහින්න හදද්දී කවුරු හරි මට කලින් බැහැලා ඉවර යැ” යි පැවසී ය. එවිට යේසුස්වහන්සේ, “නැගිටින්න; ඔබේ යහන උසුලාගෙන ඇවිද යන්නැ” යි පැවසූ සේක. එකෙණෙහි ම සුවය ලද ඒ මිනිසා තම යහන ද උසුලාගෙන, ඇවිද ගියේ ය. ඒ දවස සබතක් ය.
යොහන් 5 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යොහන් 5:2-9
3 Days
In this three day Bible reading plan, children and young people will be thinking about who Jesus is and what he does. They will be discovering that Jesus is just like his father – and that his father is God! The plan complements the free children’s game app Guardians of Ancora .
Miracles don't happen every day. But sometimes we’re so used to not expecting them that we miss them entirely when they do happen. Walk with Bible teacher Berni Dymet from Christianityworks through some of Jesus’ miraculous signs. Discover the element that they have in common. It’s the one key that will unlock more of God’s miraculous power in your life today!
In this leadership plan, Martijn van Tilborgh equips readers with the biblical strategies, stories, perspectives, and advice to navigate the cultural shift that is occurring in the church. When we better understand the kingdom culture which we all should be striving for with intentionality, we can more effectively pursue it in our lives and in the church.
We often struggle setting boundaries for our emotional health. We might perceive them as too mean, too aggressive, or not living like Jesus. Yet Jesus practiced boundaries in his time on Earth. In this 3-Day Bible Plan, we’ll explore what loving boundaries look like through the lens of Jesus, so we can set loving boundaries as well.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ