යොහන් 4:28-29

යොහන් 4:28-29 SCV

එකල එම ස්ත්‍රිය, තම වතුර කළය එතැන ම තබා, නගරයට ගොස්, “වරෙල්ලා, මෙතෙක් මා කළ හැම දෙයක් ම කී මිනිසකු බලන්නට; මෙතුමා ක්‍රිස්තුස්වහන්සේවත්දෝ” යි මිනිසුන්ට කීවා ය.