යොහන් පිළිතුරු දෙමින්, මෙසේ පැවසී ය, “ස්වර්ගයෙන් දෙනු ලැබූ දෙයක් මිස අන් කිසිවක් ලබන්නට මනුෂ්‍යයකුට නුපුළුවන. ‘මා ක්‍රිස්තුස්වහන්සේ නො ව, උන්වහන්සේට පෙරටුව එවනු ලැබූ තැනැත්තා යැ’ යි මා කී වගට ඔබට සාක්ෂි දැරිය හැකියි. මනාලිය අයිති මනාලයාටයි. මනාලයා ළඟ සිට ඔහුට සවන් දෙන මිත්‍රයාට මනාලයාගේ කටහඬ ඇසීමත් කිව නො හැකි තරම් ප්‍රීතියක්; එහෙයින් මගේ ඒ ප්‍රීතිය දැන් සම්පූර්ණ වී ඇත; උන්වහන්සේ වැඩි වෙන්නටත්, මා අඩු වෙන්නටත් ඕනෑ ය.” ඉහළින් එන තැනැත්තා හැමෝට ම වඩා උතුම් ය; පොළොවෙන් වන තැනැත්තා අයිති පොළොවටයි. ඔහු කතා කරන්නේ පොළොවේ කෙනකු වගෙයි. ස්වර්ගයෙන් එන තැනැත්තා සියල්ලන්ට වඩා උතුම් ය.
යොහන් 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යොහන් 3:27-31
3 Days
This 3 day Bible plan is based on the Bible verse John 3:30. This verse talks about “God increasing and we decreasing.” This plan reminds us to make more room for God; by surrendering to Him every moment of our lives. This Scripture has also been the heart behind the Hindi worship song “Badhta,” released by Outcast. We hope the devotion and the song bless you as much as it has blessed us.
In a world where various things are constantly vying for our attention, it can be incredibly hard to keep our attention on Jesus. Inspired by the song "One Desire" by Sound Chapel, join us on a 3 day journey to focusing our desires more and more on Jesus alone.
When was the last time you struggled to feel genuinely happy about someone else's success? This three-day devotional explores John the Baptist's remarkable response to Jesus' growing ministry, revealing how true belief transforms competition into collaboration, jealousy into joy, and self-promotion into kingdom preparation.
5 Days
There’s a bumper sticker for everything these days. Christian culture has some bumper stickers of their own. Are we living up to what we’re testifying to on our cars? We’ll use some popular phrases you may have heard before to consider our personal walk with Jesus.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ