පවිත්‍ර වීමේ යුදෙව් චාරිත්‍රය සඳහා ගන්නා ගැලුම් විස්සක් හෝ තිහක් බැගින් අල්ලන, ගල් ජල-භාජන හයක් ඒ ළඟ තබා තිබිණි. “භාජනවලට වතුර පුරවන්නැ” යි යේසුස්වහන්සේ සේවකයින්ට කී සේක; ඔවුහු මුවවිට දක්වා ම ඒවා ජලයෙන් පිරවූහ. “දැන් මෙයින් ටිකක් ගෙන ගොස්, උත්සව සංවිධායකට දෙන්නැ” යි උන්වහන්සේ ඔවුන්ට කී සේක. ඔවුහු එසේ කළහ. සංවිධායක, මිදි යුෂ බවට පත් වතුර රස බැලුවේ ය; වතුර අදින ලද සේවකයින් දැන සිටි නමුදු ඒවා කොතැනින් ලැබුණේදැයි ඔහු දැන සිටියේ නැත. එහෙයින් මනාලයා පසෙකට කැඳවූ ඔහු, “කවුරුත් කරන්නේ පළමුවෙන් අනගි මිදි යුෂවලින් සංග්‍රහකොට, මිනිසුන් පදමට බිවූ පසු බාල මිදි යුෂ දීමයි. එහෙත් ඔබ ඉස්තරම් ඒවා එළියට ගෙන ඇත්තේ දැන්” යැයි කීවේ ය.
යොහන් 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යොහන් 2:6-10
3 Days
One of life's significant realities is when we are faced with the choice of going with the familiar or stepping into the unknown. This is a reality many young adults have to deal with. In this 3-day devotional plan, Joseph reflects on three practical lessons that helped him embrace the godly adventure of journeying into the unknown.
Who plans a wedding and plans to run out of food or wine? Nobody! But it happened! So what next? What do we do when the wine runs out?
Have you ever wondered what Jesus' first miracle reveals about your role in God's work? Through this intimate 3-day journey through John 2, you'll explore the often-overlooked role of the servants at the wedding in Cana and what their experience teaches us about our own walk with God. Learn how to move from spectator to servant and release the pressure to make miracles happen yourself.
What does it mean that Jesus came and lived among us? In John’s Gospel, we see Jesus reveal his mission through real encounters with ordinary people. At a wedding in Cana, he gave new life to what was empty. In a nighttime conversation with Nicodemus, he invited anyone who would believe into God’s Kingdom. At a well in Samaria, he offered living water that never runs out. This 3-day plan walks through these stories with Scripture, reflection, and prayer to help you see who Jesus is, what he offers, and how to follow him today.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ