මා පියාණන්වහන්සේ තුළත්, පියාණන්වහන්සේ මා තුළත් වෙසෙන වග, ඔබ විශ්වාස කරන්නේ නැද්ද? මා ඔබට පවසන වචන මවිසින් ම කරන කතා නො ව, මා තුළ වසන පියාණන්වහන්සේගේ ම ක්‍රියා කිරීමකි. ‘මා පියාණන්වහන්සේ තුළත්, පියාණන්වහන්සේ මා තුළත් වෙසෙන සේක’ යන මගේ කීම විශ්වාස කරන්න. අඩු වශයෙන් මා කරන ක්‍රියා නිසාවත් විශ්වාස කරන්න. සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මා තුළ විශ්වාස කරන කවුරුන් වුවත්, මා කරන ක්‍රියා කරනු ඇති බවයි; මීටත් වඩා මහත් ක්‍රියා ඔහු කරනු ඇත. මන්ද පියාණන්වහන්සේ වෙත මා යන නිසයි.
යොහන් 14 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යොහන් 14:10-12
3 Days
Do you know where you’re going? In the Bible, Jesus answers that question. And provides direction. These guided audio meditations will help you take that walk. A walk to encounter God. Walking and dwelling in the divine presence of God as He helps you find your way.
Explore the Gospel of John and discover what Jesus says about Himself as the Truth with Streetlights' 3-part Video Bible Study.
Anxiety can look and sound like a lot of things, but no matter how we experience it, we know that we aren't meant to feel this way. Check out this 3-day Bible plan and learn biblical truth that will help you to overcome anxiety!
This three-day reading plan, designed to accompany Fresh Life Worship's album A Hope and a Future, invites you to explore the depth of God's love, understand the role of the Holy Spirit, and recognize your true identity in Christ. Through scripture, prayers, and songs from the album, discover how to align your heart and mind with God's blueprint for unbridled joy and a vibrant, purpose-filled faith.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ