ඒ, පාස්කු මංගල්‍යයට මදකට කලින් ය. මෙලොවින් බැහැර ව පියාණන්වහන්සේ වෙත යෑමේ තම පැය පැමිණ ඇති වග යේසුස්වහන්සේ දැනගත් සේක. මෙලොව සිටි ස්වකීයයන්ට ප්‍රේම කළ උන්වහන්සේ, අන්තිමය දක්වා ඔවුන්ට ප්‍රේම කළ සේක. රාත්‍රි භෝජනය අතරේ, උන්වහන්සේ පාවා දීමට සීමොන් ඉස්කාරියොත්ගේ පුත් යූදස්ගේ සිත යක්ෂයා විසින් ඒ වන විටත් පොලඹවා තිබිණි. පියාණන්වහන්සේ සියලු දේ තම අත්වලට දී ඇති වගත්, තමන් දෙවියන්වහන්සේ වෙතින් පැමිණි වගත්, දෙවියන්වහන්සේ වෙත ආපසු යන වගත් දත් යේසුස්වහන්සේ, භෝජනයෙන් නැගිට, උඩු කබාය ගලවා, තුවායක් ගෙන, එය තම ඉඟ දවටා, ඉන්පසු බඳුනකට ජලය වත්කර, තම ගෝලයින්ගේ පා සෝදමින්, ඉඟ බැඳි තුවායෙන් පිසදමන්නට වන් සේක. උන්වහන්සේ සීමොන් පේතෘස් වෙත ආ කල, “ස්වාමිනි, ඔබතුමා මගේත් පා සෝදනවා දැ?” යි ඔහු ඇසුවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා කරන දේ ඔබට දැන් නො වැටහුණත්, පසුව ඔබ වටහා ගනු ඇතැ” යි කී සේක.
යොහන් 13 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යොහන් 13:1-7
3 Days
On the night he was betrayed, Jesus humbly washed the feet of each of his disciples. The Gospel of John uses seven key words to describe the scene. Learn how these seven words anticipate the entire ministry of Jesus, from his incarnation, to his death on the cross, and finally, to his glorious resurrection!
4 Days
On Easter, we celebrate the hope of new life that Jesus brings into each of our lives, and even more, into the whole world. The earth-shattering thing that happened on this day changes everything. In this four-day series from Words of Hope, consider the life-changing hope of Easter as we read John's account of Jesus' death and resurrection.
Two thousand years ago Jesus decided the best way to share his good news was through a small group of committed friends. We don’t think he ever changed his plan. Join us in discovering how Jesus led his group and what principles from his life and leadership you can apply to yours.
This is a series of short Holy Week reflections beginning with the events on Maundy Thursday, and ending with Resurrection Sunday. They are also glimpses inside the act of Creation itself. When we enter Holy Week we have a front-row seat to God’s creative process. In the end, we discover ourselves as co-creators in Christ, participating in the ongoing act of Creation.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ