යෙරමියා 7:7-8
යෙරමියා 7:7-8 SCV
ඔබේ ආදී පියවරුනට සදහට ම මා දුන් දේශය වන මේ දේශයෙහි වාසය කිරීමට මම ඔබට ඉඩ දෙන්නෙමි. එහෙත් මෙන්න! නුඹලා පලක් නැති රැවැටිලිකාර වචන ගැන විශ්වාසය තබා ඇත.