මන්ද ඔබ සැබවින් ම ඔබේ මාර්ග හා ඔබේ ක්‍රියා වෙනස් කර ගෙන, එකිනෙකා සමඟ යුක්ති සහගත ව කටයුතු කරන්නේ නම්, විදෙස්සනට ද පියා නැති අනාථ දරුවනට හා වැන්දඹුවනට පීඩා කරන්නේ නැති නම් හා මේ ස්ථානයෙහි නිදොස් ලේ වගුරුවන්නේ නැති නම්, ඔබට අනර්ථදායක වන වෙනත් දෙවි-දේවතාවුන් පසු පස ඔබ යන්නේ නැති නම්, ඔබේ ආදී පියවරුනට සදහට ම මා දුන් දේශය වන මේ දේශයෙහි වාසය කිරීමට මම ඔබට ඉඩ දෙන්නෙමි.
යෙරමියා 7 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙරමියා 7:5-7
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ