යෙරමියා 6:16

යෙරමියා 6:16 SCV

ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “හරස් පාරවල් ළඟ සිටගෙන, බලන්න. ඉපැරණි මාවත් ගැන අහන්න. හොඳ මාර්ගය කොතැන්හි දැයි අසා, එහි ගමන් කර, ඔබේ ජීවාත්මයට විශ්‍රාමය අත්කර ගන්න. එහෙත්, ‘අපි එහි ගමන් ගන්නේ නැතැ’ යි ඔවුහු කියති.