යෙරමියා 6:15
යෙරමියා 6:15 SCV
තමන් පිළිකුල් සහගත ව හැසිරීම ගැන ඔවුහු ලජ්ජා වූවෝ ද? නැත. ඔවුන් කොහෙත් ම ලජ්ජා වූයේ නැත. ලජ්ජාව යනු කුමක් ද යන්නවත් ඔවුහු නො දනිති. එබැවින් වැටී යන්නවුන් අතරේ ඔවුන් වැටී යනු ඇත. මා ඔවුනට දඬුවම් කරන කල ඔවුන් බිඳ හෙළනු ලබති” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

