යෙරමියා 51:56

යෙරමියා 51:56 SCV

බබිලෝනියට එරෙහිව විනාශකයකු පැමිණේ. ඇගේ රණවිරුවන් අල්ලා ගැනේ. ඔවුන්ගේ දුනු කඩා දැමේ. මන්ද ස්වාමින්වහන්සේ කළ දේ ගැන විපාක දෙන දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ සපුරාම ප්‍රතිවිපාක දෙන සේක.