“මුළු මහත් පොළොව ම විනාශ කරන එම්බා විනාශක කන්ද, මෙන්න, මම නුඹට විරුද්ධ වෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “නුඹට එරෙහිව මගේ හස්තය දිගු කොට, මම කඳු-ප්‍රපාතයෙන් නුඹ පෙරළා දමා, දැවී ගිය කන්දක් බවට නුඹ පත් කරන්නෙමි. ඉදිකිරීම්-ප්‍රධාන කොන් ගලක් හෝ අත්තිවාරම් ගලක් හෝ නුඹ වෙතින් ගනු නො ලැබේ. සදහට ම නුඹ ජරාවාස ව තිබෙනු ඇතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “දේශයෙහි ධජයක් ඔසවන්න! ජාතීන් අතරෙහි හොරණෑව හඬවන්න! ඇයට එරෙහිව ජාතීන් සටනට සූදානම් කරන්න. ඇයට එරෙහිව අරාරට්, මින්නී හා අෂ්කෙනස් යන රාජ්‍යයන් කැඳවන්න. ඇයට එරෙහිව සේනාධිපතියෙක් පත් කරන්න. පළඟැටි රෑනක් සේ අශ්වයින් යවන්න.
යෙරමියා 51 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙරමියා 51:25-27
30 Days
Daily Bible reading plan with four daily reading passages in four categories: Old Testament History, Old Testament Poetry/Prophecy, New Testament Narrative, and New Testament Epistle. Created by Indian Hills Community Church.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ