“මගේ මිටියත්, යුද අවියත් නුඹයි; නුඹ මගින් මම ජාතීන් කැබලිවලට කඩා දමමි; නුඹ මගින් මම රාජ්‍යයන් විනාශ කරමි. නුඹ මගින් මම අසු හා උගේ අසරුවා කඩා දමමි. නුඹ මගින් යුද්ධ රථය හා රියදුරා සිඳ දමමි. නුඹ මගින් මම පුරුෂයා හා ස්ත්‍රිය කැබලි කර දමමි. නුඹ මගින් මම මහල්ලා හා බාලයා කැබලි කර දමමි. නුඹ මගින් මම තරුණයා හා තරුණිය කැබලි කර දමමි. නුඹ මගින් මම එඬේරා හා එළු බැටළු රංචුව කැබලි කර දමමි. නුඹ මගින් මම ගොවියා හා ඔහුගේ රංචුව කැබලි කර දමමි. නුඹ මගින් මම ආණ්ඩුකාරයින් හා අණ දෙන්නන් කැබලි කර දමමි. “මම බබිලෝනියටත්, කල්දියාවේ වෙසෙන සියල්ලන්ටත් ඔවුන් සියොනෙහි දී කරන ලද සියලු වැරදිවලට නුඹලාගේ ඇස් ඉදිරිපිටදී ම ආපිට ගෙවන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
යෙරමියා 51 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙරමියා 51:20-24
3 days
Vance K. Jackson leads readers in this life-transforming devotional. Let God lead your heart as your read this timely message. When chaos surrounds you and the waves of life seem to crash against your ship, choose to lift up your eyes beyond life’s challenges and circumstances. Choose to lift up your eyes and focus on Him. Remove your gaze off of the problem and center your focus on Him.
7 Days
War Against Babylon is a 7-day reading plan that calls believers to rise as God’s battleaxe against the corrupt systems of the world. It exposes the spirit behind Babylon and equips you to discern heaven’s language amid worldly noise. Each day unveils themes like forging conviction, walking with precision, and carrying heaven’s sound to your generation. This plan will awaken your spiritual sensitivity, strengthen your resolve, and empower you to come out of Babylon’s grip—living as a true vessel of God’s kingdom on earth.
30 Days
Daily Bible reading plan with four daily reading passages in four categories: Old Testament History, Old Testament Poetry/Prophecy, New Testament Narrative, and New Testament Epistle. Created by Indian Hills Community Church.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ