යෙරමියා 48:43-44

යෙරමියා 48:43-44 SCV

එම්බා මෝවබ් වාසීනී, භීතියත්, බොරු වළත්, මලපතත් ඔබගේ පෙරමග බලා සිටී යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “භීතිය වෙතින් පලායන්නා, බොරු වළේ වැටේ. බොරු වළෙන් ගොඩවන්නා, මලපතට හසු වේ. මන්ද මා, මෝවබ් පිටට ඔවුන්ගේ දඬුවමේ අවුරුද්ද පමුණු වන නිසා යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.