“භය නො වනු! එම්බා යාකොබ්, මගේ සේවකය, තැති නො ගනු! එම්බා ඉශ්‍රායෙල්, මෙන්න දුර ඈතකින් මම නුඹ ගලවමි. නුඹේ දරු පරපුර, ඔවුන්ගේ වහල්කමේ දේශයෙන් ගලවමි. යාකොබ්ට යළිත් ශාන්තියත්, සුරැකිතාවත් ලැබෙනු ඇත. කිසිවකුගෙන්වත් ඔහුට භයක් වන්නේ නැත.
යෙරමියා 46 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙරමියා 46:27
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ