යෙරමියා 37:17

යෙරමියා 37:17 SCV

පසුව සෙදෙකියා රජු පණිවුඩ යවා, රජ මැදුරට ඔහු ගෙන්වා, “ස්වාමින්වහන්සේගෙන් පණිවුඩයක් වේ දැ?” යි රහසිගත ව විමසී ය. යෙරමියා පිළිතුරු දෙමින්, “එසේ යැ” යි කීවේ ය. තවද ඔහු, “බබිලෝනි රජුගේ අතට ඔබ හසුකර දෙනු ලැබේ යැ” යි පැවසී ය.