යෙරමියා 32:42

යෙරමියා 32:42 SCV

“මන්ද ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මෙම ජනතාව පිටට මම මේ සියලු මහා විපත්ති ගෙන ආ පරිදි ම, ඔවුනට මා පොරොන්දු වූ සියලු සමෘද්ධියත් මම ඔවුනට ගෙන දෙන්නෙමි.