යෙරමියා 3:22

යෙරමියා 3:22 SCV

“ආපසු එන්න! ඇදහිලි විරහිත පුත්‍රයිනි; නුඹලාගේ පසුබටවීම මම සුව කරන්නෙමි.” “ඇත්තෙන් ම! අපි ඔබ වෙත එන්නෙමු; මන්ද ඔබවහන්සේ ස්වාමින්වහන්සේ ය. අපේ දෙවියන්වහන්සේ ය.