යෙරමියා 23:6

යෙරමියා 23:6 SCV

එතුමන්ගේ දවස්හි දී යූදා ගලවනු ලබන්නේ ය. ඉශ්‍රායෙල් සුරැකි ව වාසය කරන්නේ ය. එතුමන් හඳුන්වනු ලබන නාමය වන්නේ, ‘අපේ ධර්මිෂ්ඨකම වන ස්වාමින්වහන්සේ’ යනුවෙනි.