“මේ ජනතාවට ඔබ මෙසේ ද කිව යුතු ය. ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මෙන්න! ජීවනයේ මාර්ගයත්, මරණයේ මාර්ගයත් මම නුඹලා ඉදිරියේ තබමි. මේ නගරයෙහි නවතින කවරකු වුව, කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මියෙනු ඇත. එහෙත් නුඹලා වටලාගෙන සිටින කල්දිවරුන් වෙත පිටතට ගොස්, බාර වන කවරකු වුව ද ජීවත් වනු ඇත. ඔහු පණ ගලවා බේරී යන්නේ ය.
යෙරමියා 21 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙරමියා 21:8-9
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ