යෙරමියා 18:9-10

යෙරමියා 18:9-10 SCV

තවද යම් විටෙක, යම් ජාතියක් හෝ යම් රාජ්‍යයක් ගැන ගොඩ නගා, රෝපණ කරන්නෙමි” යි මම කියම් ද, මගේ ඇස් හමුවෙහි එය දුෂ්ටකම් කරමින්, මගේ කටහඬට සවන් නො දේ නම්, ඊට සලසන්නට මා අදහස් කළ යහපත ගැන අදහස වෙනස් කර ගැනීමට මට සිදු වනු ඇත.