ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “මිනිසා තුළ විශ්වාසය තබන, මාංසය තුළ තම ශක්තිය රඳන, ස්වාමින්වහන්සේ වෙතින් හද ඉවතට හරවන මිනිසාට ශාප වේ. ඔහු පාළුකරයේ පඳුරක් වැන්න; සෞභාග්‍ය එන කල, ඔහු එය දකින්නේ නැත. කාන්තාරයේ වියළී, කරවී, ගිය තැන්හි, කිසිවකුත් වාසය නො කරන ලුණු බිම් පෙදෙසක ඔහු වාසය කරනු ඇත.
යෙරමියා 17 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙරමියා 17:5-6
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ