යෙරමියා 10:23-24
යෙරමියා 10:23-24 SCV
මම දනිමි, අහෝ ස්වාමින්වහන්ස, මිනිසාගේ මාර්ගය ඔහුට අයිති නැති වග, ඔහුගේ ගමන් මග තීරණය කිරීම, ඔහුගේ කාරිය නො වන වග. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ යුක්තියට අනුව, මා නිවැරදි කළ මැනවි; මා නිෂ්ඵලතාවට පත් නො කෙරෙන පිණිස, ඔබගේ කෝපයෙන් නො වේ.

