ස්වාමින්වහන්සේගේ දූතයා ඒ ස්ත්‍රියට පෙනී, ඇය අමතමින්, “ඔන්න, ඔබ වඳ බැවින් මෙතෙක් දරුවන් ලද්දේ නැත. එහෙත්, ඔබ ගැබ් දරා, පුතකු බිහි කරනු ඇත. එබැවින් දැන්, මිදි යුෂ හෝ සැර බීමක් පානය නො කිරීමටත්, යම් අපවිත්‍ර දෙයක් අහරට නො ගැනීමටත්, වග බලා ගන්න. මන්ද ඔබ පිළිසිඳගෙන, පුතකු ගැබ් දරනු ඇත. ඔහුගේ හිසට දැළි පිහියක් ළං නො කළ යුතු ය. මන්ද, පිරිමි ළමයා මව් කුස පටන් ම දෙවියන්වහන්සේට කැප නසිරීයයකු වන්නේ ය. ඔහු, පිලිස්තිවරුන් අතින් ඉශ්රායෙල් මුදා ගැනීම අරඹන්නේ යැ” යි කීවේ ය.
විනිසුරුවෝ 13 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: විනිසුරුවෝ 13:3-5
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ