විනිසුරුවෝ 13:20

විනිසුරුවෝ 13:20 SCV

ගිනි දැල්ල පූජාසනයේ සිට ස්වර්ගය දෙසට ඉහළ නැගෙද්දී, ස්වාමින්වහන්සේගේ දූතයා ගිනි දැල්ල තුළ ඉහළ ගියේ ය. ඔවුහු මුහුණ බිමට නමා, වැඳ වැටුණහ.