විනිසුරුවෝ 13:2-3

විනිසුරුවෝ 13:2-3 SCV

සෝරාහි මානෝවා නම් මිනිසෙක් සිටියේ ය. ඔහු දාන් පෙළපතේ කෙනෙකි. ඔහුගේ බිරිඳ වඳ බැවින්, දරුවන් නො ලද්දී ය. ස්වාමින්වහන්සේගේ දූතයා ඒ ස්ත්‍රියට පෙනී, ඇය අමතමින්, “ඔන්න, ඔබ වඳ බැවින් මෙතෙක් දරුවන් ලද්දේ නැත. එහෙත්, ඔබ ගැබ් දරා, පුතකු බිහි කරනු ඇත.