ඉශ්‍රායෙල්වරු යළිත් ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කළහ. ඔවුහු බාල් දේවතාවුන් ද අෂ්තොරෙත් දේවතාවියන් ද අරාම්හි දෙවිවරුන් ද සීදොන්හි දෙවිවරුන් ද මෝවබ්හි දෙවිවරුන් ද අම්මොන්වරුන්ගේ දෙවිවරුන් හා පිලිස්තිවරුන්ගේ දෙවිවරුන් ද නමදින්නට වන්හ. මෙසේ ස්වාමින්වහන්සේ අත් හළ ඔවුහු, උන්වහන්සේට නමස්කාර නො කළහ. එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය, ඉශ්‍රායෙල්වරුන්ට එරෙහිව ඇවුළුණේ ය. උන්වහන්සේ පිලිස්තිවරුන් අතටත්, අම්මොන්වරුන් අතටත් ඔවුන් පාවා දුන් සේක. ඔවුහු ඒ අවුරුද්දේ ඉශ්‍රායෙල්වරුන් වනසාලමින්, ඔවුන් පොඩිකර දැමූහ. යොර්දානයට නැගෙනහිරින්, අමෝරිවරුන්ගේ දේශය වූ ගිලියාද්හි දී ඔවුහු දහඅට අවුරුද්දක් ඉශ්‍රායෙල්වරුනට පීඩා කළහ. තවද, යූදාට එරෙහිව ද බෙන්යමින්ට එරෙහිව ද එප්‍රායිම් වංශයට එරෙහිව ද සටන් කරන පිණිස, අම්මොන්වරු ද යොර්දානෙන් එතෙර වූහ. මෙසේ ඉශ්‍රායෙල් මහත් අසීරු තත්වයකට පත් විය. එවිට ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේට මොර ගසමින්, “අපේ දෙවියන්වහන්සේ අත්හැර, බාල් දේවතාවුන්ට සේවය කිරීමෙන් ඔබවහන්සේට එරෙහිව අපි පව් කළෙමු” යි කීහ. ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට පිළිතුරු දෙමින්, “ඊජිප්තුවරුන් ද අමෝරිවරුන් ද අම්මොන්වරුන් ද පිලිස්තිවරුන් ද
විනිසුරුවෝ 10 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: විනිසුරුවෝ 10:6-11
11 Days
The book of Judges tells the story of Israel’s repeated cycle of turning away from God, facing the consequences, and being rescued by leaders called Judges. This reading plan highlights how God sets a standard, keeps his promises, and patiently calls his people back to him—again and again. Through it all, we see that God never gives up on his people and still desires a relationship with us today.
15 Days
Our mission is to help lead women into transformational wholeness by sharing sound Gospel-centered, theological content from a Reformed perspective. Equipping women to confront deeper issues through seeking God, His Word and learning to fully surrender our individual lives to His Will. To know our identity in God, we must first come to know God, and we do that through His Word.
31 Days
In the beginning was the Word … but what came next? This plan is for anyone who wants a better understanding of the Bible. It provides a chronological reading program that endeavors to place all biblical passages in their date order. Part Three of this twelve-part one-year reading plan is titled 'From Joshua to Samuel, 1452 BC–1145 BC'.
Daily Bible Reading is designed to facilitate consistent interaction with the Bible. It includes background information on each day’s Scripture passage and key verse for meditation, reflection questions to help you dive deeper into Scripture, a prayer and prayer concern to help you connect to God and be of spiritual support to others. Journey with us this month as we explore the theme “Sustained by God’s Word of Faith.”
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ