යෙසායා 66:1-2
යෙසායා 66:1-2 SCV
ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ස්වර්ගය මගේ සිංහාසනයයි. පොළොව මගේ පා පුටුවයි. මා උදෙසා ඔබ තනන ගෘහය කෙබඳු ද? මගේ විවේක ස්ථානය වන්නේ කොතැන ද? මේ සියල්ල මගේ අතින් සාදනු ලැබිණ; ඒ සියල්ල ඇති වුණේ එලෙස යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

