යෙසායා 64:6-7

යෙසායා 64:6-7 SCV

අප සියල්ලන් අපවිත්‍ර කෙනකු බවට පත් ව ඇත; අපේ සියලු ධර්මිෂ්ඨ ක්‍රියා, දූෂිත වස්ත්‍රයක් වැන්න. අප හැම ගහක කොළයක් සේ මැලවී යයි, අපගේ අයුතුකම් සුළඟ සේ අප ඉවත ගසා යවයි. ඔබේ නාමය කියා අයදින කෙනකු නැත. ඔබ අල්ලා ගැනීමට වැර දරන කෙනකු ද නැත. මන්ද ඔබ, අප වෙතින් ඔබේ මුහුණ සඟවා ගත් සේක්, අපගේ අයුතුකම් නිසා අප ක්ෂය වී යන්නට සැලසූ සේක.