යෙසායා 61:7

යෙසායා 61:7 SCV

ලද ලජ්ජාව වෙනුවට ඔබට දෙපංගුවක් ලැබේ. නින්දාව වෙනුවට ඔබ තම කොටසේ ප්‍රීති ප්‍රමෝද වනු ඇත. එබැවින් ඔබේ දේශයෙහි ඔබ දෙපංගුවක් උරුම කර ගන්නෝ ය. සදාතන ප්‍රීතිය ද ඔබට ම වන්නේ ය.

යෙසායා 61:7 බයිබල් පදය සහිත රූපය

යෙසායා 61:7 - ලද ලජ්ජාව වෙනුවට
ඔබට දෙපංගුවක් ලැබේ.
නින්දාව වෙනුවට
ඔබ තම කොටසේ ප්‍රීති ප්‍රමෝද වනු ඇත.
එබැවින් ඔබේ දේශයෙහි ඔබ දෙපංගුවක් උරුම කර ගන්නෝ ය.
සදාතන ප්‍රීතිය ද ඔබට ම වන්නේ ය.