යෙසායා 6:13

යෙසායා 6:13 SCV

ජනයාගෙන් දහයෙන් එකක් දේශයේ ඉතිරි වුව ද, යළිත් එය පාළු කරනු ලබන්නේ ය. එහෙත්, ඒලා ගස හෝ ආලෝන් ගස හෝ කපා දැමූ කල, ගස් කොටයක් ඉතිරි ව තිබෙන්නේ යම් සේ ද, ශුද්ධ වූ වංශය, එහි කොටයක් වන්නේ යැ” යි පැවසූ සේක.