යෙසායා 58:7

යෙසායා 58:7 SCV

එය, සාගිනි වූවන් සමඟ ඔබේ ආහාර බෙදා හදා ගැනීමත්, ගෙයක්-දොරක් නැති දුගියන් ඔබේ නිවසට පිළිගැනීමත්, ඇඳුම් නැති කෙනකු දුටු කල, ඒ අයට ඇඳුම් දීමත්, තමාගේ ම නෑසියන් වෙතින් ඉවත නො හැරීමත් නො වේ ද?