යෙසායා 57:15

යෙසායා 57:15 SCV

මන්ද උත්තම වූ ද උසස් කරනු ලැබුවා වූ ද සදහට ම ජීවත් වන්නා වූ ද ශුද්ධය යන නාමය දරන තැනැත්තාණන් මෙසේ කියන සේක: “මා වෙසෙන්නේ උත්තම, ශුද්ධ තැනක ය. තවද යටහතුන්ගේ ආත්ම යළි පුබුදන්නටත්, පසුතැවිලි හැඟීමෙන් යුතු වූවන්ගේ හදවත් යළි පුබුදන්නටත් පසුතැවිලි හැඟීමෙන් හා යටහත් ආත්මයෙන් යුතු වූවන් සමඟ ද මම සිටිමි.