යෙසායා 57:12-13
යෙසායා 57:12-13 SCV
ඔබේ දමිටුකමත්, ඔබේ ක්‍රියාත් මම ප්‍රකාශ කරන්නෙමි. එහෙත් ඒවායින් ඔබට වන සෙතක් නැත. උදවු ඉල්ලා ඔබ කෑ මොර දෙන කල, ඔබ එක් රැස් කළ පිළිම නුඹලා මුදා ගත්තා වේ! සුළඟට ඒ සියල්ල ගසා ගෙන යනු ඇත. එක් සුසුම් පහරකින්, ඒවා ඉවත ගසා ගෙන යනු ලැබේ. එහෙත් මගේ සරණ සොයන මිනිසා දේශය උරුම කර ගනී. මගේ ශුද්ධ කන්දේ හිමිකම ද ලබා ගනු ඇත.”

