යෙසායා 57:1

යෙසායා 57:1 SCV

ධර්මිෂ්ඨ මිනිසා විනාශ වෙයි. එහෙත් කිසිවකුත් ඒ ගැන සිතට නො ගනියි. ධාර්මික මිනිස්සු ඉවත ගෙන යනු ලබති. එහෙත් කිසිවකුට එය නො වැටහේ. මන්ද ධර්මිෂ්ඨ මිනිසා ඉවත ගෙන යනු ලබන්නේ, විපත්තිය වෙතින් ය.